ICT Applications available in Learning Teaching Process of Schools
(ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙදී තොරතුරු හා තාක්ෂණික යෙදුම් භාවිතය )
වාසි-(Advantages)
පාසල් පද්ධතියතුල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යෙදවුම් භාවිතා කිරිමෙන් වාසි රැසක් අත්කර ගත හැකිය.
නිද -
- සිසුනට ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී බහුවිධ ප්‍රක්ශේපණ යන්ත්‍ර හා පරිගණක භාවිතය තුලින් විෂය කරුණු මනා ලෙස ග්‍රහණය වන පරිදි ඉගැන්විය හැක.
- සිසුන්ට යම් විෂය කරුණක් නැවත නැවත අධ්‍යනය කර ග්රහනය කරගත හැකිවීම.
- සිසුනට හා ගුරුවරුනට ස්යං අධ්‍යනය සඳහා පහසුවීම.
- ඉගැන්වීම් ක්‍රියාවලියේ දී විෂය කරුණු පැහැදිලි කිරිම අන්තර් ජාලය යොදාගෙන සිදුකිරීම මගින් සිසුන් උද්යෝගයෙන් යුතුව විෂය කරුණු ග්‍රහණය කර ගනී.
- ගරුවරයා ඉගැන්වීම් කාර්යයේ දී පරිගණක විද්‍යා ගාරයේ පරිගණක ජාලය යොදා ගැනීම තුලින් සිසුන්ගේ අවධානය ඒ වෙතට යොමුකරවා ගෙන සාර්ථකව සිසුනට විෂය කරුණු පැහැදිලි කර දිය හැක. මේ සදහා CD,DVD වැනි ඉගෙණුම් ආධාරක භාවිතාකල හැක.
- වැඩිදුර විෂය කරුණු අධ්‍යයනය සදහා සිසුන් අන්තර් ජාලය පරිහරණයට යොමු කළහැක
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යෙදවුම් භාවිතා කිරීම නිසා සිසුනට හා ගුරුවරුන්ට කාලය ඉතිරිකර ගත හැකි වීම.
අවාසි-(DisAdvantages)
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යෙදවුම් භාවිතා කිරිමෙන් අවාසි සහගත තත්වයන්ද ඇතිවිය හැකිය.
නිද -
ප්‍රශ්න(Problum)
පාසල් පද්ධතියේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියා වලියේ දී තොරතුරු තාක්ෂණ යෙදවුම් භාවිතා කිරීමට විවිධ ප්‍රශන බලපානු ලබයි.
නිද-
- සිසුන් පරිගණක මතම යැපීම නිසා සිසුන්ගේ නිර්මාණශීලීත්වය අඩුවීම
- සිසුන් අන්තර්ජාලයෙන් ලබා ගන්නා ඇතැම් තොරතුරු විශ්වාසවන්ත බවින් අඩු වීම.
- අනෙක් සිසුන් හා ගුරුවරයා සමඟ අඩු සන්නිවේදනය
- ඇතැම් වෙබ් අඩවි මඟින් සාවද්‍ය තොැතුරු ලබා දීම.
ප්‍රශ්න(Problum)
පාසල් පද්ධතියේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියා වලියේ දී තොරතුරු තාක්ෂණ යෙදවුම් භාවිතා කිරීමට විවිධ ප්‍රශන බලපානු ලබයි.
නිද-
- සියළු උපකරණ විදුලිය මත යැපීම
- තොරතුරු තාක්ෂණ සම්පත්වල පවතින හිඟය
- ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙ දී පාසල් කාල සටහනට අනුව කාලය වැය කිරීමේ අපහසුතා පැන නැගීම
- සියළු විෂයයන් වලට අදාල ගුරුවරුන්ට එකහාසමාන තොරතුරු තාක්ෂණ දැණුම නොමැති නිසා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යෙදවුම් භාවිතා කිරීමට ඇති අපහසුව
- පරිගණක ආධාරක වැඩසටහන් සැකසීමට අැතැම් ගුරුවරුන් මැලිකමක් දැක්වීම
විසඳුම්(Solutions)
- සියළු ගුරුවරුන්ට ඉගෙණුම් ඉගැනවීම් කාර්යයේ දී තොරතුරු තාක්ෂණය යොදා ගැනීම පිළිබඳ අවබෝධයක් ලබා දීම
- සිසුනට අන්තර් ජාලය භාවිතය සම්බන්ධ දැණුමක් ලබා දීම
- පරිගණක පහසුකම් නොමැති පාසල්වලට පරිගණක ලබා දී ඉගෙණුම් ඉගැනවීම් කාර්යයේ දී තොරතුරු තාක්ෂණය භාවිතා කිරීම පිලිබඳ දැණුම ලබාදීම
- ගුරු ආකල්ප සංවර්ධන වැඩසටහන් පැවැත්වීම
අනාගත ප්රවනතා(Future Trends)
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යනු වර්ථමානයේ ජන ජීවිතය හා සම්බන්ධව පවත්නා අත්‍යාවශ්‍ය අංගයකි. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියා වලියෙදී නූතනයේ තොරතුරු තාක්ෂණය ඉතා වැදගත් තැනක් උසුලමින් සිටී. මේ අනුව ගුරුවරුන්ට මෙන්ම සිසුන්ටද ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විවිධ අයුරින් භාවිතාකල හැක.
නිද -
Reference:-
- කෘතීම බුද්ධියමත පදනම් වූ යන්ත්‍ර බිහිවීම
- ගෙවීම් වලින් තොරව අන්තර්ජාලය තුල සැරිසැරීමේ හැකියාව බිහිවීම
ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියා වලියෙදී තොරතුරු හා තාක්ෂණික යෙදුම් (ICT Applications) භාවිතය සම්බන්ධ මගේ අදහස්..
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යනු වර්ථමානයේ ජන ජීවිතය හා සම්බන්ධව පවත්නා අත්‍යාවශ්‍ය අංගයකි. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියා වලියෙදී නූතනයේ තොරතුරු තාක්ෂණය ඉතා වැදගත් තැනක් උසුලමින් සිටී. මේ අනුව ගුරුවරුන්ට මෙන්ම සිසුන්ටද ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විවිධ අයුරින් භාවිතාකල හැක.
නිද -
- සිසුනට ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී බහුවිධ ප්‍රක්ශේපණ යන්ත්‍ර හා පරිගණක භාවිතය තුලින් විෂය කරුණු මනා ලෙස ග්‍රහණය වන පරිදි ඉගැන්විය හැක.
- ඉගැන්වීම් ක්‍රියාවලියේ දී විෂය කරුණු පැහැදිලි කිරිම අන්තර් ජාලය යොදාගෙන සිදුකිරීම මගින් සිසුන් උද්යෝගයෙන් යුතුව විෂය කරුණු ග්‍රහණය කර ගනී.
- ගරුවරයා ඉගැන්වීම් කාර්යයේ දී පරිගණක විද්‍යා ගාරයේ පරිගණක ජාලය යොදා ගැනීම තුලින් සිසුන්ගේ අවධානය ඒ වෙතට යොමුකරවා ගෙන සාර්ථකව සිසුනට විෂය කරුණු පැහැදිලි කර දිය හැක. මේ සදහා CD,DVD වැනි ඉගෙණුම් ආධාරක භාවිතාකල හැක.
- වැඩිදුර විෂය කරුණු අධ්‍යයනය සඳහා සිසුන් අන්තර් ජාලය පරිහරණයට යොමු කළහැක.
Reference:-
- http://edtechreview.in/trends-insights/insights/959-advantages-of-using-ict-in-learning-teaching-processes
- https://en.wikibooks.org/wiki/ICT_in_Education/The_Uses_of_ICTs_in_Education
- http://www.infodev.org/articles/impact-icts-learning-achievement
- http://www.hindawi.com/journals/edri/2012/503264/
http://www.bedictdaj.blogspot.com/
http://www.bedictrohitha.blogspot.com/
http://sandaruwaneict.blogspot.com/
http://www.girambesrikhemanandamv.blogspot.com/
http://nayanajith-saman.blogspot.com/

you have done a good job.can get many idea about iT base teaching.very useful for the stndents.
ReplyDeleteYOU HAVE DONE A GOOD JOB. THIS IDEAS ARE VERY USEFULL
ReplyDeletet's better to convert into English language for English readers...
ReplyDeleteAbove information are very useful for B.Ed. Students for their final exam
ReplyDeletethis is very valuable project. I wish you and request you to add more details(Post) under different topics.
ReplyDeleteI highly appreciate your good work. It is easy to understand as it is in Sinhala. also you have add some useful links to your blog.
ReplyDeleteසිංහලෙන් කරුණු විශාල ප්‍රමාණයක් ඇතුලත් කර ඇති නිසා බොහෛා් දෙනෙකුට වඩාත් ප්‍රයෝජනවත් වන බව කිව හැකිය. ඉදිරියේදී මෙසේ තවත් කරුණු ඇතුලත් කරන්නේ නම් වඩා යෝග්යෙව්. ඇත්තටම හොද බ්ලොග් අඩවියකි.
ReplyDelete