Thursday, August 20, 2015


ICT Applications available in Learning Teaching Process of Schools
(ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙදී තොරතුරු හා තාක්ෂණික යෙදුම් භාවිතය ) 

වාසි-(Advantages)

පාසල් පද්‍‍‍‍‍‍‍ධතියතුල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යෙදවුම් භාවිතා කිර‍ිමෙන් වාසි රැසක් අත්කර ගත හැකිය.
නිද - 
  • සිසුනට ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී බහුවිධ ප්‍රක්ශේපණ යන්ත්‍ර හා පරිගණක භාවිතය තුලින් විෂය කරුණු මනා ලෙස ග්‍රහණය වන පරිදි ඉගැන්විය හැක. 
  • සිසුන්ට යම් විෂය කරුණක් නැවත නැවත අධ්‍යනය කර ග්‍රහනය කරගත හැකිවීම. 
  • සිසුනට හා ගුරුවරුනට ස්යං අධ්‍යනය සඳහා පහසුවීම.
  • ඉගැන්වීම් ක්‍රියාවලියේ දී විෂය කරුණු පැහැදිලි කිර‍ිම අන්තර් ජාලය යොදාගෙන සිදුකිරීම මගින් සිසුන් උද්යෝගයෙන් යුතුව විෂය කරුණු ග්‍රහණය කර ගනී. 
  • ගරුවරයා ඉගැන්වීම් කාර්යයේ දී පරිගණක විද්‍යා ගාරයේ පරිගණක ජාලය යොදා ගැනීම තුලින් සිසුන්ගේ අවධානය ඒ වෙතට යොමුකරවා ගෙන සාර්ථකව සිසුනට විෂය කරුණු පැහැදිලි කර දිය හැක. මේ සදහා CD,DVD වැනි ඉගෙණුම් ආධාරක භාවිතාකල හැක. 
  • වැඩිදුර විෂය කරුණු අධ්‍යයනය සදහා සිසුන් අන්තර් ජාලය පරිහරණයට යොමු කළහැක
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යෙදවුම් භාවිතා කිරීම නිසා සිසුනට හා ගුරුවරුන්ට කාලය ඉතිරිකර ගත හැකි වීම.
අවාසි-(DisAdvantages)
 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යෙදවුම් භාවිතා කිර‍ිමෙන් අවාසි සහගත තත්වයන්ද ඇතිවිය හැකිය.
නිද - 


  • සිසුන් පරිගණක මතම යැපීම නිසා සිසුන්ගේ නිර්මාණශීලීත්වය අඩුවීම
  • සිසුන් අන්තර්ජාලයෙන් ලබා ගන්නා ඇතැම් තොරතුරු විශ්වාසවන්ත බවින් අඩු වීම.
  • අනෙක් සිසුන් හා ගුරුවරයා සමඟ අඩු සන්නිවේදනය
  • ඇතැම් වෙබ් අඩවි මඟින් සාවද්‍ය තොැතුරු ලබා දීම. 



ප්‍රශ්න(Problum)
පාසල් පද්ධතියේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියා වලියේ දී තොරතුරු තාක්ෂණ යෙදවුම් භාවිතා කිරීමට විවිධ ප්‍රශන බලපානු ලබයි.
නිද-
  • සියළු උපකරණ විදුලිය මත යැපීම
  • තොරතුරු තාක්ෂණ සම්පත්වල පවතින හිඟය 
  • ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙ දී පාසල් කාල සටහනට අනුව කාලය වැය කිරීමේ අපහසුතා පැන නැගීම
  • සියළු විෂයයන් වලට අදාල ගුරුවරුන්ට එකහාසමාන තොරතුරු තාක්ෂණ දැණුම නොමැති නිසා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යෙදවුම් භාවිතා කිරීමට ඇති අපහසුව
  • පරිගණක ආධාරක වැඩසටහන් සැකසීමට අැතැම් ගුරුවරුන් මැලිකමක් දැක්වීම
විස‍ඳුම්(Solutions)
Image result for ict
  • සියළු ගුරුවරුන්ට ඉගෙණුම් ඉගැනවීම් කාර්යයේ දී තොරතුරු තාක්ෂණය යොදා ගැනීම පිළිබඳ අවබෝධයක් ලබා දීම
  • සිසුනට අන්තර් ජාලය භාවිතය සම්බන්ධ දැණුමක් ලබා දීම
  • පරිගණක පහසුකම් නොමැති පාසල්වලට පරිගණක ලබා දී ඉගෙණුම් ඉගැනවීම් කාර්යයේ දී තොරතුරු තාක්ෂණය භාවිතා කිරීම පිලිබඳ දැණුම ලබාදීම
  • ගුරු ආකල්ප සංවර්ධන වැඩසටහන් පැවැත්වීම
අනාගත ප්‍රවනතා(Future Trends)
  • කෘතීම බුද්ධියමත පදනම් වූ යන්ත්‍ර බිහිවීම
  • ගෙවීම් වලින් තොරව අන්තර්ජාලය තුල සැරිසැරීමේ හැකියාව බිහිවීම
  • තොරතුරු තාක්ෂණය මත පදනම් වූ රැකියා අවස්ථා බහුලව බිහි වීම.Image result for ict


 ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියා වලියෙදී තොරතුරු හා තාක්ෂණික යෙදුම් (ICT Applications) භාවිතය සම්බන්ධ මගේ අදහස්..

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යනු වර්ථමානයේ ජන ජීවිතය හා සම්බන්ධව පවත්නා අත්‍යාවශ්‍ය අංගයකි. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියා වලියෙදී නූතනයේ තොරතුරු තාක්ෂණය ඉතා වැදගත් තැනක් උසුලමින් සිටී. මේ අනුව ගුරුවරුන්ට මෙන්ම සිසුන්ටද ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විවිධ අයුරින් භාවිතාකල හැක.
නිද -


  • සිසුනට ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී බහුවිධ ප්‍රක්ශේපණ යන්ත්‍ර හා පරිගණක භාවිතය තුලින් විෂය කරුණු මනා ලෙස ග්‍රහණය වන පරිදි ඉගැන්විය හැක. 
  • ඉගැන්වීම් ක්‍රියාවලියේ දී විෂය කරුණු පැහැදිලි කිර‍ිම අන්තර් ජාලය යොදාගෙන සිදුකිරීම මගින් සිසුන් උද්යෝගයෙන් යුතුව විෂය කරුණු ග්‍රහණය කර ගනී. 
  • ගරුවරයා ඉගැන්වීම් කාර්යයේ දී පරිගණක විද්‍යා ගාරයේ පරිගණක ජාලය යොදා ගැනීම තුලින් සිසුන්ගේ අවධානය ඒ වෙතට යොමුකරවා ගෙන සාර්ථකව සිසුනට විෂය කරුණු පැහැදිලි කර දිය හැක. මේ සදහා CD,DVD වැනි ඉගෙණුම් ආධාරක භාවිතාකල හැක. 
  • වැඩිදුර විෂය කරුණු අධ්‍යයනය සඳහා සිසුන් අන්තර් ජාලය පරිහරණයට යොමු කළහැක. 
                                       ඉහත කරුණු අධ්‍යනය තුළින් අවසාන වශයෙන් කිවහැක්කේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යෙදුම් භාවිතය නිසා වර්ථමාන ඉලගනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඉතා සාර්ථක වී ඇති බවයි.  


Reference:-

  • http://edtechreview.in/trends-insights/insights/959-advantages-of-using-ict-in-learning-teaching-processes
  • https://en.wikibooks.org/wiki/ICT_in_Education/The_Uses_of_ICTs_in_Education
  • http://www.infodev.org/articles/impact-icts-learning-achievement
  • http://www.hindawi.com/journals/edri/2012/503264/


   Links  My other posts :-

   Individual Project









Other Related Blog sites 
http://www.bedictdaj.blogspot.com/
http://www.bedictrohitha.blogspot.com/
http://sandaruwaneict.blogspot.com/
http://www.girambesrikhemanandamv.blogspot.com/
http://nayanajith-saman.blogspot.com/


Wednesday, August 19, 2015

Individual Project

Individual Project

Individual Project 
 
Why Individual Projects?


I strongly believe that students learn best when they care about what they are writing. I also believe that each student has individual strengths and weaknesses, so they learn best when I can work with them one-on-one. For these reasons, it is difficult to teach writing in a classroom where everyone works on the same thing at the same time.
This semester, I want to try something different. I want to give you more freedom to choose what you will write. Some of you are probably planning to go to a college or university where you will need to know how to write academic papers in English and take essay exams. Others may want to know how to create resumes and write business letters in English. Still others might want to create stories and poems, write about personal experiences, or send e-mail messages to English-speaking friends. Maybe you want to know how to do many or all of these things.
That is why I want to give you the freedom to create your own Individual Project Plan for this class. Of course, we will have some assignments that everyone will do, but most of the time, you will be able to work on the kind of writing that is important and interesting to you.
This also means, of course, that you have some responsibilities. You will be responsible to decide what projects to work on. You will also need to discipline yourself to work on your project every week. However, I believe that this freedom and responsibility will help you to improve yourself in many ways over the course of this semester. I hope you will also enjoy the experience!

What are the different possibilities for my Individual Projects?

I have thought of several different categories of writing in English that you might be interested in working on. These categories are:

  • Academic Writing
  • Business/Career Writing
  • Practical Writing
  • Personal Writing
  • Creative Writing
Think about what you would like to use writing for in English. Maybe your answer fits in mainly one category, or maybe in many or all of the categories listed above. For more information about each of these categories, read the Project Options page
.
How will I choose my Individual Projects?
Each of you will meet with me individually during the first week of class. I will talk with you about your interests and goals, and I will recommend some possible projects for you to work on. You will then fill out and give to me a Personal Project Plan that describes your goals. You will create a plan for the first half of the semester now, and a new plan for the second half of the semester after the midterm.
How will my projects be graded?
In my opinion, grades are not very important in writing. I believe that the best students are those who are trying hard to improve and learn, even if they aren’t the best writers in the class. For this reason, we will focus more on what is good about your writing and what can be improved rather than if your essay deserves an A or an F.

About once every two weeks you will meet with me individually to discuss your progress on the projects. You will also bring at least 2 pages of your writing to the Writing Circle every Thursday to receive suggestions from me and your classmates. You will choose at least 12 pages of your best writing to revise and include in your midterm and final portfolios. At these times, I am required to give you a grade, but I will not determine it in the usual way. Instead, you will tell me what grade you believe you have earned and why. Then, together, we will decide your grade for this class. We will talk about what you have learned, how you have participated in the class, and how you have worked on your individual projects. These things are the most important to me in determining your grade.

Saturday, August 15, 2015

Theories and Principles of Multimedia Learning



Theories and Principles of Multimedia Learning


      Cognitive Theory of Multimedia Learning
    (බහුමාධ්‍ය ඉගෙනුමෙහි ප්‍රජානන වාදය)
      Principles of Multimedia  Learning
    (බහුමාධ්‍ය ඉගෙනුමෙහි මූලධර්ම)


What is multimedia - බහුමාධ්‍ය යනු කුමක්ද?
      Presentation using words and pictures

      Words (text or auditory)

      Pictures (still or dynamic)

      Multimedia messages

      Delivery media (loudspeaker, computer screen)

      Presentation mode (words or pictures)

      Sensory modality (auditory or visuals) ඉන්ද්‍රීය ප්‍රකාර


Multimedia Learning - බහු මාධ්‍ය ඉගෙනුම

      Information acquisition

      Knowledge construction

      Learning outcomes

      No learning

      Rote learning

      Meaningful learning


Assumptions of CTML බහුමාධ්‍ය ඉලෙනුම පිළිබඳ ප්‍රජානන වාදය
Verbal model වදන් ආකෘතිය  
Pictorial model රූප ආකෘතිය
Working memory කෙටිකාලීන මතකය
Long-term memory  දිගු කාලීන මතකය

 
  • Dual Channel (for visual and auditory) ද්වි නාලිකා
  • Limited capacity (for each channel) සීමිත ධාරිතා
  •  Active processing සක්‍රීය පසුරුම
      Relevancy අදාලත්වය
      Organization සංවිධානය
      Integration සංකලනය





Major mental processing
      Selecting relevant words for processing in verbal working memory
      Selecting relevant images for processing in visual working memory.
      Organizing selected words into a verbal mental model
      Organizing selected images into a visual mental model
      Integrating verbal and visual representations as well as prior knowledge